![]() |
![]() |
![]() |
පියවරන් පියවර දියුණුව කරා ඇදි යන අ/පලුගස්වැව මහ විදුහල් මාතාවගේ බිහිවීම පිලිබදව නියම උපන් සහතිකයක් ලබා ගත නොහැකි වුවද එය කිු ව 1900 දී පමණ සිදු වුනා යැයි යට ගියාව ගැන සේයාවක් මතු කරන පැරණ ගැමියෝ පවසති.මෙිල්පිටිය ගුරැමහතා මෙහි නිර්මාතෘ ලෙස ගැමියෝ පවසති.

