294423942_182608624125037_6663148435476260041_n.jpg
270102208_647914066653397_8961424581351903939_n.jpg
269979794_647913983320072_7318091564212694973_n.jpg
previous arrow
next arrow

පාසලේ දැක්ම

දේශීය හා ජාත්‍යන්තරයට සුදුසු නිපුණතා සපිරි 

යහපත් පුරවැසියෙකු බිහි කිරීම

 

 

 

 අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි

අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

      විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු6 වසරේ සිට 13 දක්වා ක්‍රියාත්මක වේ.

13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. 

මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

පාසලේ මෙහෙවර

පාසල් සංසකෘතියේ අනන්‍යතාවයට සරිලන අයුරින් පූර්ණ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම මගින්,

නිපුණතා සංවර්ධනය කිරීම සහ සමබර පෞරැෂයක් සදහා‍

අවශ්‍ය ගුණාංග සංවර්ධනය කිරීම තුළින්,

රටට වැඩදායි පුද්ගලයෙකු දායාද කිරීම.

Notice Board

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම

palugaswewa maha vidhyalaya