2022 වර්ෂයේ පැවැත් වූ පළාත් ත්රෝ බෝල් තරගාවලියේ පළාත් අනුශූරතාවය ලබා ගත් අප පාසලේ සහෝදරයන්ට මේ මොහොතේ සුබපැතුම් එක් කරනවා.ඒ වගේම ඔවුන්ට එම ජයග්රහණය ලබා ගැනීමට උදව් උපකාර කළ ක්රීඩා ගුරුතුමා ඇතුලු සියලුම ගුරුවරුන්ටත් මේ මොහොතේ දී ස්තූති කර සිටිනවා.