පාසලේ දැක්ම
"දේශීය හා ජාත්‍යන්තරයට සුදුසු නිපුණතා සපිරි යහපත් පුරවැසියෙකු බිහි කිරීම"
පාසලේ මෙහෙවර
''පාසල් සංසකෘතියේ අනන්‍යතාවයට සරිලන අයුරින්
පූර්ණ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම මගින්,
නිපුණතා සංවර්ධනය කිරීම සහ සමබර පෞරැෂයක් සදහා
අවශ්‍ය ගුණාංග සංවර්ධනය කිරීම තුළින්,
රටට වැඩදායි පුද්ගලයෙකු දායාද කිරීම.''